රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ – ටිල්වින් සිල්වා

රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැති බවත් 2017 නොවැම්බර් දක්වා ජීවන අංක වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5,967කින් වැඩිවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) … Continue reading රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ – ටිල්වින් සිල්වා